Gossips

ජපානයේ වසන්ත ඍතුවේ සකුරා මල්, ගිම්හාන ඍතුවේත්

වසන්ත ඍතුවට ජපානයේ පිපෙන සකුරා මල් මෙවර ගිම්හාන කාලයේ දක්නට ලැබීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසනවා.
වසන්ත ඍතුවේ දක්නට ලැබෙන සකුරා මල් නැරඹීම සදහා විදේශිකයින් වැඩි වශයෙන් ජපානයට පැමිණෙනවා.
එහෙත්, මෙවර ගිම්හාන කාලය හෙවත් සරත් ඍතුවේ සකුරා මල් වැඩි වශයෙන් දක්නට ලැබීම නිසා විදේශීකයින් 3000 කට වැඩි පිරිසක් පැමිණ ඇති බවයි ජපන් රජය ප්‍රකාශ කළේ.
පසුගියදා ජපානයට බලපෑ සුළි කුණාටු තත්ත්වයත් සමග ඇති වූ දේශගුණික විපර්යාස මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.