තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලා වතුකරයේ ස්ථාන කිහිපයක අදත් උද්ඝෝෂණ පැවැත්වුනා.
දික්ඔය අලුගාල්ල මංසන්ධියේ සහ දික්ඔය පුලියාවත්ත යන ප්‍රදේශවල වතු කම්කරුවන් මෙලෙස විරෝධතාවයේ නිරතවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ
Related Articles
16යේ කණ්ඩායම ඉදිරි මැතිවරණයේදී, පොහොට්ටුවෙන්
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුව ලාංඡනය යටතේ තරඟ වදින බව එම කණ්ඩායම නියෝජනය… Read More
යාපනයේ දැරිය ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්
Posted on Author admin
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ… Read More
අයහපත් කාලගුණයෙන් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 50ක අලාභයක්
Posted on Author admin
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින තද වැසි සහ සුළං හේතුවෙන් විදුලි රැහැන් සහ විදුලි කණු කඩා වැටීම හේතුවෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් රුපියල් ලක්ෂ 50 පමණ පාඩුවක් සිදුව… Read More