Gossips

ආණ්ඩුවේ අර්බුද නිසා ජනතාව ගැටලු රැසක – හිටපු ජනපති කියයි

ආණ්ඩුව තුළ පවතින ගැටුම් හේතුවෙන් ජනතාව ගැටලූ රැසකට මුහුණදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.