Politics Sri Lanka

පිළියන්දල පොලිසියට විරුද්ධව විරෝධතා

පිළියන්දල පොලිසියට විරුද්ධව විරෝධතා

පිළියන්දල මොරඳ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පලා ගිය තරුණයෙකු අසළ ඇලක ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද (19) පස්වරුවේ එම තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පිළියන්දල පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

අදාළ තරුනයා එම ඇලේ ගිලී ගිය අවස්ථාවේ පොලිසිය ඔහු බේරාගැනීමට කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් ඔවුන් මෙසේ විරෝධතාවයේ නිතරව සිටිති.

තරුණයාගේ දේහය පොලිසිය ඉදිරිපිට මහපාරේ තබාගනිමින් මෙම පිරිස මෙසේ විරෝධතාවයේ නිතරව සිටි අතර ඒ හේතුවෙන් නගරයේ දැඩි වාහන තදබදයක්ද හටගත් බව වාර්තා වේ.