Sports

එංගලන්තයට කඩුලු 7ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ඊයේ කඩුලු 7කින් ජය ගනිමිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා එය එක් පිලකට පන්දුවාර 21 බැගින් ක්‍රියාත්මක වූ තරගයක් ලෙස ක්‍රියාත්මක විය. තරගයේ කාසියේ වාසිය දිනූ […]

The post එංගලන්තයට කඩුලු 7ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.