ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවාහැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.
Related Articles
ලන්ඩනයට ජනපති සමඟ ගිය නිල දූත පිරිස ගැන පැහැදිලි කිිරිමක්
Posted on Author admin
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සහභාගිවු නිල දූත පිරිස සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා… Read More
පලාගිය 138 බස් රියදුරුට ලැබුණු දඬුවම
Posted on Author admin
බීමත්ව බස් රථය පදවා රිය අනතුරක් සිදුකර පලාගිය පෞද්ගලික බස් රථ රියදුරෙකුට මාස 3 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. මීට අමතරව ඔහුට රුපියල් 30,000 ක දඩයක්ද නියම කර ඇති අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර… Read More
ට්‍රයිටන් බෙල්ලන් ජාවාරම වැටලු CIA මෙහෙයුම
Posted on Author admin
හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත මුහුදු ජීවියෙකු වන ට්‍රයිටන් බෙල්ලන් අලෙවි කරනා ජාවාරමක් පිළිබදවයි. මෙම බෙල්ලන්ගේ කටුව ලග තබා ගෙන වතාවත් කිරීමෙන්… Read More