රට තුළ ගංජා අලෙවිය සහ බෙදා හැරීම නීතිගත කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, කැනඩාව ගංජා නීතිගත කළ ලොව දෙවන රට පත්වන අතර, පළමු රට වූයේ උරුගුවේ රාජ්‍යයයි.
ඊයේ මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසු වෙළඳසැල් ඉදිරිපිට පෝලිම් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Related Articles
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ගැන ගෝඨාභය කියයි
Posted on Author admin
නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් සිරගත කර මර්දනය කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව, හිටපු ආරක්ෂක ලේකම්… Read More
ට්‍රම්ප් විපක්ෂය සමඟ උරණ වෙයි
Posted on Author admin
ඇමරිකානු රජය අක්‍රියවීමේ අර්බුදය සම්බන්ධයෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්රටික් නියෝජිතයන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ තමන් මෙක්සිකෝව සමඟ පවතින දේශසීමා… Read More
සිරියාවට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප්ගේ මනෝ නාටකයක් – වොෂින්ටන් පෝස්ට් පුවත්පත
Posted on Author admin
සිය මිතුරු රටවල් වන බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සමඟ ඇමරිකා එක්සත් ජනපදය සිරියාවට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප් පරිපාලනයේ අපේක්ෂාවන් පිළිබිඹු නොකරන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කළා. පෙන්ටගනයේ… Read More