වැල්ලවාය බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් අද (17) උදෑසන ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ත්‍රිරෝද රථය බස් නැවතුම අසල නවතා එහි රියදුරු ඉන් පිටව ගොස් විනාඩි කිහිපයකට පසු රථය ගිනි ගැනීමට ලක්වූ බවයි.
ගින්න නිවීමට සඳහා අවට සිටි පුද්ගලයින් උත්සාහ දරා ඇති නමුත් එය සාර්ථක වී නැහැ.
Related Articles
එජාප මන්ත්‍රීවරයෙකුගෙන් ව්‍යාපාරිකයෙකුට තර්ජන
Posted on Author admin
තමන් පාතාල කල්ලි සාමාජිකයෙක් බව පවසමින් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගෙන් පොලීසිය අද (03) ප්‍රකාශයක් සටහන්… Read More
ETI තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු වටරවුම අවට රථවාහන තදබදයක්
Posted on Author admin
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල අද පස්වරුවේ රථවාහන තදබදයක් හටගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා… Read More
වෙඩි වැදුණු බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ජීවිතක්ෂයට
Posted on Author admin
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන්ගේ මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. පසුගිය බදාදා බෙලිඅත්ත – පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේ… Read More