Gossips

ඇෆ්ගනිස්ථානයේ නියඟය යුද්ධයට වඩා දරුණුයි – ජගත් සංවිධානයෙන් ප්‍රකාශයක්

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති දරුණු නියඟය නිසා එරට වැසියන්ට යුදමය වාතාවරණයන්ට වඩා වැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා.
මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා ළමයින්ට බවයි එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.
ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයෙන් පුද්ගලයින් දෙලක්ෂ 60,000 ක් පමණ මේ වනවිටත් දරුණු නියඟය හේතුවෙන් සංක්‍රමණය වී ඇති බව විදෙස් වාර්තා වල සඳහන්.