මෙරට නීතිය ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
එම සංවිධානය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව කියා සිටියා.
Related Articles
අගමැති සහ මුදල් ඇමති ඊ.ටී.අයි.අධ්යක්ෂවරුන් ආරක්ෂා කරනවා – තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව ඊ.ටී.අයි.අධ්‍යක්ෂවරුන්ට ආරක්ෂාව සපයන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. එම සංගමයේ සභාපති අනූෂා ජයන්ති… Read More
පොලීසිය දියුණු වී ඇතැයි අගමැති කියයි – පොලිස්පති යහපාලනය අගයයි
Posted on Author admin
වර්තමානයේ පොලීසිය දියුණු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම – වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්. එහිදී… Read More
කෙන්යානු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
කෙන්යාවේ නයිරෝබි නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. එරට ජීවිතාරක්ෂක භට පිරිස්… Read More