Gossips

තෙබුවන පොලිස් සැරයන්වරයාට ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

පසුගියදා තෙබුවන නගරයේදී කලහකාරීව හැසිරුනු පොලිස් සැරයන්වරයා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ හමුවුනා.
කලහකාරී සිද්ධිය හේතුවෙන් සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන්වරයා අද දහවල් ජනාධිපති කාර්යාලයේදීයි ජනාධිපතිවරයා හමුවුනේ.
එහිදී ඔහුට රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා.
ඒ එම නිලධාරියා මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාවන් සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගනිමින්.