ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත ලබාදෙන බවට නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පසුගිය සතියේ පොරොන්දු වී තිබුණා. 
එහෙත් ඔහුට අද දිනයේ ද එම පොරොන්දුව ඉටු කිරීමට හැකි වුණේ නැහැ. 
ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා මිල සූත්‍රය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.



