Gossips

සභාග ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක් නැහැ – හිටපු ජනපති

සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබද මේ දක්වා සාකච්ඡා වී නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.