Gossips

පළමු පන්දුවාර 10 තුල කඩුලු බිඳ වැටීම වලක්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ අවදානය

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන එක්දින ක්‍රිකට් තරගය හෙට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
හෙට පැවැත්වෙන තරගය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩක දසුන් ශානක කියාසිටියේ පළමු පන්දුවාර 10 තුල කඩුලු බිඳ වැටීමකින් තොරව ලකුණු රැස් කර ගැනීමට විශේෂ අවදානයක් යොමුවී ඇති බවයි.