අහුන්ගල්ල – පාතෙගම්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඊයේ (15) පස්වරුවේ මරදානේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ 62 හැවිරිදි බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Related Articles
විගණන කොමිසම ගැන යලි සිතන්න – රාජ්‍ය සේවයට සමුදෙමින් විගණකාධිපති – ජනපතිගෙන් ඉල්ලයි
Posted on Author admin
ජාතික විගණන සේවා කොමිසම් සභාව පිළිබඳව යලි සිතා බැලීමක් සිදුකරන ලෙසට විගණකාධිපති ගාමිණී විජේසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළා. ජාතික විගණන කාර්යාලයේ දැන් පැවැත්වෙන 61 වන විගණන… Read More
පෑලියගොඩට මත්ද්‍රව්‍ය බෙදූ ගිහාන් අත්අඩංගුවට
Posted on Author admin
පෑලියගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගිහාන් සඳරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 26 හැවිරිදි සැකකරු… Read More
කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ
Posted on Author admin
කිලිනොච්චිය – කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා. යාපනය – කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ මසුන් ඇල්ලීමට… Read More