පසුගිය රජය සමයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර අද පත්ව ඇති ඉරණම පිළිබඳව අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ලසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්
Posted on Author admin
මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දෙවන සහ තෙවන සැකකරුවන් ලබන 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විරසිංහ අද නියෝග කළා. මෙම ඝාතනයේ දෙවන… Read More
ගිනිගත්හේනේ බස් රථ සේවකයින්ට බ්රහස්පතින්දාවේ ගැටලූවක්
Posted on Author admin
ගිනිගත්හේන බස් නැවතුම්පොලේ සිට නාවලපිටිය දක්වා ධාවනය කෙරෙන සියලූම පෞද්ගලික සහ ලංගම බස් රථ සෑම බ්‍රහස්පතින්දාවකම බස් නැවතුම්පොල භූමියෙන් ඉවත් කර ගන්නා ලෙස අඹගමුව ප්‍රාදේශීය සභාවේ නියෝග කර… Read More
බිල්පත් නිකුත් කළ නොහැකි ත්‍රිරෝද රථ රියදුරන්ට තවත් අවස්ථාවක්
Posted on Author admin
මුද්‍රිත බිල්පතක් නිකුත් කළ නොහැකි මිටර් සහිත ත්‍රිරෝද රථ හිමියන්ට අනුමත තොරතුරු ඇතුලත් ලිඛිත බිල්පතක් නිකුත් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මේ අතර, මගීන්ට බිල්පතක් නිකුත්… Read More