Gossips

සුනිල් හඳුන්නෙත්ති රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගැන කතාකරයි

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විදුලි දුම්රිය සමාගමකින් කප්පම් ඉල්ලූ බවට එල්ලවූ චෝදනා පිළිබඳ පුදුම විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඔහු මේ අදහස් පළකලේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
මේ අතර 23 වනදා කොළඹ නගරයේ සංවිධාන කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහි සභාපති කේ.ඩී ලාල් කාන්ත මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා.