Gossips

ETI තැන්පත්කරුවන් තවත් අපහසුතාවක

ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සති 2 තුළ ගෙවන බවට පොරොන්දු වූ 10% ක තැන්පතු මුදල සති තුනක් ගතවූ පසුවද තවමත් ලබාදීමට කටයුතු කර නොමැති බවට ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රී ලංකා මහබැංකුව ETI ආයතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණද ඉතා මන්දගාමී බවයි .