ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සති 2 තුළ ගෙවන බවට පොරොන්දු වූ 10% ක තැන්පතු මුදල සති තුනක් ගතවූ පසුවද තවමත් ලබාදීමට කටයුතු කර නොමැති බවට ETI තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.
ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රී ලංකා මහබැංකුව ETI ආයතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණද ඉතා මන්දගාමී බවයි .
Related Articles
අනවසරයෙන් මැණික් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
බගවන්තලාව – බොගවානා වතු යායේ අනවසරයෙන් මැණික් ඉල්ලම් ගරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වැටලීම සිදුකරන අවස්ථාවේ ඔවුන් සතුව තිබී මැණික් ඉල්ලම්… Read More
මහ මැතිවරණය ඉල්ලා ප්‍රදේශ දෙකක විරෝධතා
Posted on Author admin
මහ මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා කොළඹ ප්‍රදේශ දෙකක අදත් විරෝධතා පැවැත්වුණා. රටේ ස්ථාවරත්වය වෙනුවෙන් තම නියෝජිතයින් පත් කිරීම සඳහා ජනතාවට අවස්ථාව සලසා දෙන ලෙසයි විරෝධතාකරුවන් එහිදී ඉල්ලා… Read More
ඉන්ධන මිලත් ඉහළට
Posted on Author admin
ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ලංකා අයි.ඕ.සී. සමාගම ද ඊට අනුකූලව සිය ඉන්ධන මිල ද ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව මීට පෙර රුපියල් 158ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160 දක්වා ඉහළ නැංවා ඇති අතර,… Read More