Gossips

වන අලියා ඇල්ලූ මෙහෙයුම

මිනිස් ජීවිත 4 ක් බිලිගත් වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේ සැරිසැරන වන අලියෙකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වූ අතර ප්‍රකෝප වූ වන අලියා වනජීවී නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළා.
වන අලියා හොරොව්පතාන අලි සුරකුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට කටයුතු කිරීමේදී එම සත්වයා ලොරි රථයටද පහර දුන්නා.


මනම්පිටිය – නිමල් ජයරත්න