ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන එක්දින තරගය සඳහා මහනුවරට ගොස් සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට නොසිතු අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබෙනවා.
ඔවුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙම සිදුවීම පල කර තිබෙන්නේ ''උදෑසන පුහුණුවීම් සඳහා හදිසියේ පැමිණි අමුත්තා'' 'ලෙස නම් කරමින්.
Related Articles
රටම හඳුනන සුරූපිණිය ආකර්ශි දෙනෝදාහක් මැද මහමඟදී අතවරයට ලක්වෙයි
Posted on Author admin
සුරූපී නිරූපිකාවකට මහමගදී අතවර කිරීමට උත්සහ කළ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වලින්. අදාළ නිරූපිකාව සිය ස්කූටර් වර්ගයේ… Read More
බේරුවල වෙඩි තැබීමට හතරක් අල්ලයි
Posted on Author admin
බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල පොලීසියේ උසස් නිලධාරියෙකු… Read More
විපක්ෂ නායක ධුරය ගැන ආර් සම්බන්ධන්ගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්
Posted on Author admin
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ පිළිබඳ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන්නා. ඔහු එහිදී කියාසිටියේ විපක්ෂ නායක ධුරය පිළිබඳ පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව… Read More