Gossips

ඒකාබද්ධයේ ජනපති අපේක්ෂකයා චමල් – වාසු

ඉදිරි ජනාධිපතිවරණයකදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ බව වාසුදේව නානායක්කාර පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.