රජය ඉදිරිපත් කිරීමට නියමිත ලබන වසර සඳහා වන අයවැයෙන් සහන ලැබේ දැයි ජනතාව අපේක්ෂාවෙන් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුවට අද එක්වෙමින්.
Related Articles
සිංහල අලුත් අවුරුද්දට, කප්පාදුවකින් තොරව ජල, විදුලිය දෙන්න – විපක්ෂ නායක
Posted on Author admin
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය සහ ජලය ලබාදෙන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ… Read More
ඇමරිකාවේ මිලියන 2ක් ආරක්ෂිත ස්ථානවලට
Posted on Author admin
ෆ්ලොරන්ස් සුළි කුණාටුව ඇමරිකාවට ආසන්නවීමත් සමඟ නැගෙනහිර ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මිලියන දෙකකට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. දකුණු සහ උතුරු කැරලයින්, වර්ජිනියා යන ප්‍රාන්තවලට… Read More
පළාත් 04 ක සෞඛ්‍ය කටයුතුවලට මූල්‍යාධාර
Posted on Author admin
මෙරට පළාත් 04 ක සෞඛ්‍ය කටයුතු ඉහළ නැංවීම සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක මූල්‍යාධාර ලබා ගැනීම සදහා වන ගිවිසුම් දෙකකට අද (26) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබුණා. ඒ අමාත්‍යාංශ… Read More