Gossips

ජවිපෙන් 23 කොළඹ දී විරෝධතාවක්

ජනතාව පීඩාවට පත් කරමින් රජය ගෙන යන ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් මේ මස 23 වන දා කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා.
එහි සභාපති කේ.ඞී. ලාල්කාන්ත කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.