ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් හිමිව තිබෙනවා.
ඒ පාරමී වසන්ති මාරිස්ටෙලාට 2000m බාධක දිවීම ලෝකඩ පදක්කම දිනාගනිමින්.
Related Articles
මේ වසරේ බොරතෙල් මිල ඉහළ මට්ටමක පවතින ලකුණු
Posted on Author admin
මේ වසරේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඔපෙක් සංවිධානය සහ රුසියාව නිෂ්පාදනය කප්පාදු කිරීම ඇමරිකානු අතිරික්ත නිෂ්පාදනය අභිබවා යාම ඊට හේතුවයි…. Read More
පොහොට්ටුව භාරගන්නවාද? නැද්ද? – මහින්ද උත්තර දෙයි
Posted on Author admin
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය ලබාගන්නා බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (02) ඉඟි පළ කළා. ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
ජාතික ආර්ථික සභාවට ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට සියලූ විධිවිධාන යොදන ලෙසට ජාතික ආර්ථික සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා. ඊයේ පස්වරුවේ ජාතික ආර්ථික සභාව 12 වන වරටත් ජනාධිපති ලේකම්… Read More