ලග්ගල – තෝරපිටිය සහ මාඔය යන ප්රදේශවල පදිංචි කළ ගොවි පවුල් 300ක් පමණ මෙවර යන කන්නයේ වගා කරන ලද දේශීය ළුෑණු අස්වනු වර්ෂාව හා දිලීර රෝගයක් හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ හේතුවෙන් අස්වනු නෙලීම අත්හැර දැමීමට සිදුවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවයි ගොවීන් පවසන්නේ.
Related Articles
ජනපති කොමිසමට පැමිණිලි 610ක්
Posted on Author admin
2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා රාජ්ය ආයතන තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට මේ වනවිට පැමිණිලි 610 ක් ලැබී තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ පැමිණිලි… Read More
මිලියන 15ක හෙරොයින් කොටහේනේදී අල්ලයි
Posted on Author admin
රුපියල් මිලියන 15 වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු කොටහේනේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම හෙරොයින් තොගය ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය… Read More
මහා මැතිවරණයක් ඉල්ලා අධිෂ්ඨාන පූජාවක්
Posted on Author admin
පවතින දේශපාලන අර්බුදය පිළිබඳ මේ වන විට සමාජයේ පුළුල් කතා බහක් ඇති වී තිබෙනවා. එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටින්නේ අර්බුදයට ඇති හොඳම විසඳුම කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බවයි. කඩිනමින් මහා… Read More