තාක්ෂණයේ ඇති යහපත් දේ උකහා ගන්නා සේම, අයහපත් දේ බැහැර කිරීමටද අධිෂ්ඨානශීලි විය යුතු බව, ජනාධිති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, කඩවත පැවති උත්සවයකදීයි.
කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්රදානෝත්සවය ඊයේ (13) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
Related Articles
සුඩානයේ ගැටුම්වලදී පුද්ගලයින් 16 දෙනෙකු මරුට
Posted on Author admin
සුඩානයේ පසුගිය දින දෙක තුළ ඇති වූ විරෝධතාවලදී එරට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ පැවති… Read More
ජනප්‍රිය ගායක චාමර වීරසිංහ උපන් දිනය සමරයි
Posted on Author admin
ජනප්‍රිය ගායක චාමර වීරසිංහ අද (21) සිය උපන් දිනය සමරණු ලැබුවා. සිය පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව චාමර සිය උපන් දිනය මෙලෙස සමරා තිබෙනවා. උපන්දින කේක් ගෙඩිය කපා චාමර උපන් දිනය සමරන අයුරු සිය ෆේස්බුක්… Read More
වී ටොන් 22,000 ක් මිලදී ගත්තලු
Posted on Author admin
වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි්රක් ටොන් 22,000 ක් මිලදී ගෙන ඇති බව, කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා. ඉන් මෙටි්රක් ටොන් 5200 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති අතර, අනුරාධපුර… Read More