දෙහිඅත්තකන්ඩිය, උත්තලපුරි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරු පැදියක් සහ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ, පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනායි.
මියගිය ළමුන් දෙදෙනා හය සහ දාහතර යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
Related Articles
හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධනයට විශේෂ ව්‍යාපෘතියක්
Posted on Author admin
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාව මුහුණදී ඇති ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් ලබාදීමට සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල… Read More
නීතිවිරෝධීව පොකිරිස්සන් ඇල්ලු 3 දෙනෙකු ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලු ධීවරයින් තුන් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය – මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ ඊයේ සිදුකළ සෝදිසි කිරීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි… Read More
දෙවැනි ජනබලය මහනුවරට
Posted on Author admin
කොළඹ නගරයේ බලය ඊයේ දහවල් 12 සිට අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ… Read More