Gossips

විහාරස්ථාන වලටත් සමෘද්ධිය

ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන සඳහා සමෘද්ධි සහනාධාර ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරන බව විෂය භාර අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – තන්තිරිමලේ ඓතිහාසික රජමහා විහාරස්ථානයේ ඊයේ (13) පැවති උත්සවයකට එක්වෙමින්.