සතියකට වරක් සංශෝධනය කිරීමට සූදානම් වූ ඉන්ධන මිල මසකට වරක් සංශෝධනය කිරීමට පියවර ගත්තේ මිල සූත්‍රය සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොතිබීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල – ඇහැටුවැව ප්‍රදේශයේ අද (14) පැවැති උත්සවයකට එක්වෙමින්.
Related Articles
අන්තර්ජාල පරිශීලයට විශේෂ වැඩපිළිවෙලක්
Posted on Author admin
සිසු සිසුවියන්ට අන්තර්ජාලය පරිශීලනය කිරිම සම්බන්ධයෙන් වු විශේෂ වැඩපිලිවෙලක් ඉදිරි වසරේදි සකස් කිරිමට බලාපොරොත්තු වන බව කාන්තා හා ළමා කටයුතු ඇමතිණී චන්ද්‍රානි බණ්ඩාර පවසනවා. ඇය මේ බව කියා… Read More
වසර 17 ක් තිස්සේ නොදුටු ජපන් පුතු සොයන 55 හැවිරිදි ලංකාවේ පියා
Posted on Author admin
වසර 17 ක් තිස්සේ නොදුටු තම පුතු සොයා ගැනීමට වෙහෙසෙන ජපන් කාන්තාවක් සමඟ විවාහ වූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ හිරු ප්රවෘත්ති අංශය සොයා පැමිණියා. 55 හැවිරිදි අසිත ප්‍රනාන්දු නැමති… Read More
CIA දිගු කළ තොප්පිය
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති ඔස්සේ සිදුකළ අනාවරණකින් පසු රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම හිරු ප්රවෘත්ති ප්‍රකාශය විවේචනයට… Read More