Gossips

ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට යන අයට වසර 5කට වීසා

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට වසර 5ක කාලයක් සඳහා වීසා බලපත්‍ර ලබාදීමට ඊශ්‍රායල බලධාරීන් එකඟත්වය පළ කර ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.
ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ ආයතනයේ මැදිහත්වීම මත අත්සන් කරනු ලබන ගිවිසුමකට අනුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
මීට පෙර කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් කරනු ලැබුවේ මාස 6කටයි.