ඉදිරි දස වසර තුළ පරිසරය ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලවල් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දඹුල්ල – නාමල් උයන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
Related Articles
ඇමරිකාව න්‍යෂ්ටික අවි බලය තර කිරීමට සැරසේ
Posted on Author admin
රුසියාව සමඟ පැවති න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකාවේ න්‍යෂ්ටික අවි බලය තර කිරීමට කටයුතු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ… Read More
පානදුර – දකුණ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළුතර බන්ධනාගාරයේදී මිය යයි
Posted on Author admin
පානදුර – දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන පසුව කළුතර බන්ධනාගාරය වෙත යොමුකළ සැකකරුවෙකු මියගොස් තිබෙනවා. පානදුර – කෙසෙල්වත්ත ජය මාවතේ පදිංචි රජිත් චමින්ද ප්‍රනාන්දු නැමති 37 හැවිරිදි පුද්ගලයෙකුයි… Read More
ජගත් ආසියානු ශාන්තිකර කලාපීය පරිසර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. රටවල් 40 ක පමණ පරිසර අමාත්‍යවරුන්… Read More