5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් කිරීමට ලබන සතියේදී කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මහනුවර – හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියාවේ නැගෙනහිර ටිමෝර් කලාපයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෙසේවෙතත් මෙම භූ කම්පනය… Read More
නියෝජ්‍ය කථානායක තෝරන්න, රහස් ඡන්දයක් එන ලකුණු
Posted on Author admin
පාර්ලිමේන්තුව මීළඟට රැස්වන ලබන 5 වන දා නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගන්නා බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පුරප්පාඩුව… Read More
අපරාධ අඩුවී ඇතැයි කැබිනට් ප්‍රකාශක කියයි
Posted on Author admin
මේ වනවිට රටේ අපරාධවල අඩුවක් දක්නට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කොළඹදී අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ… Read More