නීතිය සැමට සමානව ක්රියාත්මක නොවන බව බොදුබල සේනා සංවිධානය අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළා.
එම සංවිධානයේ ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ නීති ක්ෂේත්රය පිළිබඳව කථිකාවතක් වත්මන් සමාජය තුළ ඇතිවිය යුතු බවයි.
Related Articles
සිරියාවට මැදිහත්වීමට සූදානම් බව ජගත් සංවිධානය කියයි
Posted on Author admin
සිරියානු සහ රුසියානු හමුදා සටන් විරාමය දිගින් දිගටම උල්ලංඝණය කරන්නේ නම්, ඊට මැදිහත්වීමට සූදානම් බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්රකාශ කළා. කැරළිකරුවන්ට එරෙහි සිරියානු හමුදා මෙහෙයුම්වලට… Read More
කුසල් සහ දිමුත් වාර්තාවක් අභියස
Posted on Author admin
නවසීලන්තය සමග ක්රයිස්චර්ච් හිදි හෙට ආරම්භ වන දෙවන ටෙස්්ට් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට සහ දිමුත් කරුණාරත්නට වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් ක්රීඩකයින් අතර පෙරමුණට පැමිණිමට… Read More
නුවර කොළඹ පාරේ වාහන තදබදයක්
Posted on Author admin
කොළඹ නුවර පාරේ පස්යාල අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. Read More