විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියම අවස්ථාවේදී තීරණය කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
හෝමාගමදී පැවති එළිය සම්මන්ත්රණ මාලාවේ තවත් වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
Related Articles
කොළඹ කුණු, පුත්තලමට ගෙන යාම පමාවෙයි
Posted on Author admin
කොළඹ එක්රැස්වන කුණු, පුත්තලම – අරුවක්කාලූ කසළ ගොඩබෑමේ මධ්‍යස්ථානයේ සහ සනීපාරක්ෂක කසළ රඳවන මධ්‍යස්ථානය වෙත රැගෙන යාම කල් දැමීමට සිදුව ඇති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ… Read More
යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ අවසන් කටයුතු කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් (ඡායාරූප)
Posted on Author admin
යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුනා. ඒ මහනුවර – මහයියාව පොදු සුසාන භූමියේදීයි. ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිතවත් රංගන ශිල්පීන් පිරිසක්… Read More
රුපියල් ලක්ෂ 80ක නිල් මැණික් සමඟ උගන්ඩා ජාතිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රුපියල් ලක්ෂ 80ක් වටිනා නිල් මැණික් කැට තොගයක් සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් ඊයේ (29) රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ සැකකරු… Read More