පදිකයින්ට අවහිරවන සේ නීති විරෝධීව සිදු කරන අනවසර ඉදිකිරීමක් පිළිබදව අපට මාවනැල්ල ප්රදේශයෙන් වාර්තාවුණා.
මාවනැල්ල අලුත් පාර මංසන්ධියේ නීති විරෝධී අයුරින් නව ගොඩනැගිල්ලක ඉදි කිරීම් සිදුවන බවටල ලැබුණු තොරතුරකට අනුව අප එහි යන විටත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සිදුවනු දැකගත හැකි වුණා.
Related Articles
ධනංජයගේ පියා ඝාතනය ගැන පොලීසිය පාතාලය පිටුපස
Posted on Author admin
රත්මලාන – ඥානේන්ද්ර පාරේ දී ක්රිකට් ක්රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීම සිදුවූ අවස්ථාවේ අවටින් ලබාගත් සී.සී.ටී.වී දර්ශන මේ වන විට විමර්ශනය කරමින් සිටින බව පොලීසිය පවසනවා. ගල්කිස්ස… Read More
කෝටි 500 දියමන්තිය සහ මැණික් කොල්ලය ගැන රයන් වෑන් රූයන්ගෙන් ප්රශ්න කිරීම ඇරඹේ
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගෙන අද අලූයම මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන්රූයන්ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයද මේ වනවිට ප්රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ… Read More
මව සහ දියණියට මරු කැඳවූ රියදුරු රිමාන්ඩ්
Posted on Author admin
මහනුවර – නුගවෙලදී මවකට සහ කුඩා දියණියකට මරු කැදවමින් රිය අනතුරක් සිදුකළ පෞද්ගලික බස් රථ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු මහනුවර මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත්… Read More