ආණ්ඩුව ජනතාවගෙන් අය කරන බදුවලින් ජනතාවට සහන ලබානොදෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
Related Articles
ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයකට සූදානමින්
Posted on Author admin
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යළි උතුරු කොරියාවේ සංචාරයක් සිදුකිරීමට සූදානම් වනවා. ඒ, දෙරටේ සහයෝගීතාව පිළිබඳව දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහායි. පැය 24 කට වැඩි කාලයක් ඇමරිකානු රාජ්‍ය… Read More
දෑස නොපෙනෙන දිරිය පියාගේ පිහිටට ආ නීතිඥයින්
Posted on Author admin
මහියංගනය – පදියතලාව ප්‍රදේශයේ මාළු අලෙවි කරමින් තම දරු පවුල රැක ගැනීමට වෙරදරන දෑස් නොපෙනෙන පියෙකු පිළිබඳ පුවතක් පසුගිය වසරේ අප හිරු ප්රවෘත්ති තුළින් විකාශය කරනු ලැබුවා. අලුත් අවුරුදු බලාපොරොත්තු… Read More
උසාවි සෝපානයේ රන්ජන් පිස්සු කෙළියි
Posted on Author admin
තමාට එරෙහිව තීන්දුව දීමට නියමිතව ඇති, අධිකරණයට අපහාස කිරීමේ නඩුව සඳහා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක උපරිමාධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය තුළදී… Read More