හබරණ – පොළොන්නරුව මාර්ගය ගිරිතලේ 20 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (13) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.
ඒ, වන සතුන් දිගින් දිගටම තම භෝග විනාශ කිරීමට එරෙහිව බලධාරීන් නිසි පියවර නොගැනීමට විරෝධය පළ කරමින්.
Related Articles
ඔස්මන් ගුණසේකරගේ බිරිඳ ජීව උණ්ඩ සමග අත්අඩංගුවට
Posted on Author admin
පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ගම්පහ ඔස්මන් ගුණසේකර නැමැත්තාගේ බිරිඳ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 46 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය අසනීප තත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත්ව පොලිස් ආරක්ෂාව… Read More
මුලතිව් හි යුද හමුදාව සතු තවත් ඉඩම් අක්කර 53ක් නිදහස් කරයි
Posted on Author admin
ජනාධිපති කාර්ය සාධක සැලැස්මට අනුව, මුලතිව් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වැසියන්ට අයත්ව තිබූ ඉඩම් අක්කර 53 ක්, දිසාපතිනිය වෙත භාර දී තිබෙනවා. මුලතිව් ප්‍රදේශය එල්.ටී.ටී.ඊ ග්රහණයෙන් මුදවා ගැනීමෙන්… Read More
පාතාලේ මධූෂ් පසුපස ප්‍රබල ත්‍රස්ත සංවිධානයක්
Posted on Author admin
මේ දිනවල කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඝාතන සිදු කරමින්, කප්පම් ගනිමින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් පාතාලයේ ගෝඩ් ෆාදර් බවටව පත්ව සිටින්නේ ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් නැමැත්තායි…. Read More