පසුගිය මස 27 වැනිදා විශ්‍රාම ගැන්වුණු මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය තවමත් එම තනතුර අත්හැර නොමැති පුවතක් වාර්තා වනවා.
ඇයගේ විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුරේ වැඩ බැලීම සඳහා තාවකාලිකව නිලධාරියෙකු පත් කර ඇතත් මේ හේතුවෙන් ඔහුට සිය රාජකාරී ආරම්භ කිරිමේ ගැටලුවක් මතුව තිබෙනවා.
Related Articles
රවීගෙන් සජිත්ට යළි පිළිතුරු
Posted on Author admin
පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී… Read More
සුපිරි වෙළඳ සැලක සොරකමක් CCTV කැමරාවේ
Posted on Author admin
බේරුවල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක භාණ්ඩ සොරකමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එහිදී එම වෙළඳ සැලට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් රුපියල් 25000කට අධික භාණ්ඩ තොගයක්… Read More
ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කරච්චි බලා පිටත්ව යයි
Posted on Author admin
පසුගිය 17 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන්.225 යානය අද (20) අලුයම කරච්චි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට… Read More