වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව කියා සිටියා.
Related Articles
මොරපතාව වනසන බොරළු ජාවාරම
Posted on Author admin
පුත්තලම – වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයේ නීති විරෝධී බොරළු කැපීමක් හේතුවෙන් මහා පරිමාන පරිසර විනාශයක් සිදුවන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව හිරු සී.අයි.ඒ. කණ්ඩායම පසුගියදා… Read More
සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ උතුර පළාත් ඇමතිවරුන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක්
Posted on Author admin
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඩුවම් නොකර සිටීමට ලබන මස 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිට නිදහසට කරුණු දක්වන්නැයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට සහ ආනන්දි ශෂිදරන්, කේ. ශිවනේෂන්… Read More
නීතිවිරෝධී ලෙස රැගෙන ආ මත්පැන් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More