ආණ්ඩුවට මිස ජනතාවට බරපතල ආර්ථික ගැටළුවක් නොමැති බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.
Related Articles
යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළෙයි (ඡායාරූප)
Posted on Author admin
කොළඹ සිට යාපනය දක්වා යතුරුපැදි ප්‍රවාහනය කළ ලොරි රථයක් අද(08) අලුයම මාන්කුලම,පනික්කන්කුලම ප්‍රදේශයේදී පෙරළීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ රියදුරුට… Read More
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ඇරඹේ
Posted on Author admin
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අද (25) ආරම්භවීමට නියමිතයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා… Read More
අන්තරේ සිසුන්ට පාර්ලිමේන්තු වටරවුම අසළදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
Posted on Author admin
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ කර සයිටම් වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට අද පොලීසිය… Read More