Gossips

තනි ආණ්ඩුවක් ගැන නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි

ජාතික ආණ්ඩුව කඩා කප්පල් කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව පවතින බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
කුරුණෑගල – හෙට්ටිපොලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.