බෙන්තොට මුහුදු තීරයේ දියනාමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් පමණ වන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ඔහුගේ සිරුර මේ වනවිට නාගොඩ රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Related Articles
අද සිට ධීවරයින් වර්ජනයේ
Posted on Author admin
භූමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා මීගමුව සහ දකුණු මුහුදු තීරයේ දෙහිවල සිට බේරුවල දක්වා ප්‍රදේශවල ධීවරයින් මුහුදු යෑම අද (08/0 සිට වර්ජනය කරන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසනවා. එහි සභාපති… Read More
එකඟතා කඩ කළොත් යළි වර්ජනයක්
Posted on Author admin
බලධාරීන් ලබාදුන් එකඟතා කඩකළහොත් පෙර දැනුම්දීමකින් තොරව වර්ජනයක නිරතවන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මේ බව කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක… Read More
ලක්ෂ 34ක් වටිනා දුම්වැටි සහ මත්පැන් සමග සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
උත්සව සමය ඉලක්ක කරගනිමින් ඩුබායි සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි, විදේශීය මත්පැන් බෝතල් සහ ජංගම දුරකථන තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අද (29) අලූයම… Read More