Gossips

ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියෙන් රන් සහ රිදී පදක්කම්

ඉන්දුනීසියාවේ – ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියේදී නව තරඟාවලි වාර්තාවක් සමඟින් හෙල්ල විසි කිරීමේ ඉසව්වකින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වුණා.
එම ඉසව්වේ ලෝක ශූරයා එහිදී සිව්වන ස්ථානයට පත්වීමද විශේෂත්වයක්.
එසේම යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනා ගත්තා.