Gossips

නාමල් අදත් රහස් පොලීසියට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර තවත් කුමන්ත්‍රණ කිහිපයකට අදාළ හඩ පට භාරදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙනවා.