ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම සදහා හැකි උපරිම අයුරින් මැණික් අපනයනය කරන ලෙස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති පේශල ජයරත්න හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ මෙරට මැණික් සදහා විදේශීය වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින බවයි.
Related Articles
පේරාදෙණිය සරසවි සිසුන් පහරදුන් විශේෂඥ වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලට
Posted on Author admin
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා…. Read More
IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ දමා තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ… Read More
මාවනැල්ලේ වෙඩි තැබීමක්
Posted on Author admin
මාවනැල්ල – ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද අලූයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයා… Read More