Gossips

බයික් එකේ ගිය ඇමතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කියපු කතාව

ඊයේ දහවල් යතුරුපැදියක් පසුපස ගමන්කරන ඇමතිවරයෙකුගේ ඡායාරූපයක් වෙත හැමෝගෙම අවධානය යොමුවුනා.
මෙලෙස යතුරුපැදියක ගමන්කරන්න වුනේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාටයි.
තමන්ට අනපේක්ෂිත විදියට යතුරුපැදියක ගමන්කරන්න වූ හේතුව පාර්ලිමේන්තුවට ආපු ඇමතිවරයා හෙළිකළේ මෙලෙසින්.

මේ අතර අමාත්‍යවරයා යතුරුපැදියේ ගමන්කළ අයුරු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය පහතින්.