Gossips

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපති හදිසියේ ඉල්ලා අස්වෙයි

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එම තනතුරේ වසර දෙකක පමණ කාලයක් කටයුතු කළ ඇය ඉන් ඉවත් වීමට හේතුව දන්වා නැහැ.
කෙසේ වෙතත්, නිකී හේලි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඊයේ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, ඉදිරි සති දෙක තුන ඇතුළත එම තනතුර සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.