බොරැල්ල, රාජගිරිය සහ කොටා පාර ප්‍රදේශවල මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බවට වාර්තා වනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී නාගරික රථ වාහන කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙම රථ වාහන තදබදය නිර්මාණය වී ඇති බවයි.
Related Articles
බීමතින් සිටි විදුහල්පතිවරයෙකුට දෙමව්පියන්ගෙන් විරෝධය
Posted on Author admin
රටේ අනාගත පරපුර වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය සහ ගුණධර්ම වර්ධනයෙහිලා විශාල වගකීමක් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සතුව පවතිනවා. නමුත්, දරු පරපුරක වගකීම් භාරවූ විදුහල්පතිවරුන් දෙදෙනෙකුගේ වගකීම්… Read More
මත්ද්‍රව්‍ය සමඟ වේයන්ගොඩදී වැටලූ ෆේස්බුක් සාදය
Posted on Author admin
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඒකාරාශී වී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයක් ඊයේ (26) වේයන්ගොඩ පොලිසිය වටලා අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් හැට දෙදෙනාගෙන් 08 දෙනෙකු අද (27) අත්තනගල්ල වැඩ… Read More
කසල තේ තොගයක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
අපනයනය කරන තේ තොගයක් ප්‍රවාහනය කරන මුවාවෙන් කසල තේ කිලෝ 17,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොරි රථ 3 ක් යොදා ගනිමින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදී… Read More