රට තුළ පවතින මූල්‍ය අර්බුදයට අමාත්‍යාංශ කිහිපයක ව්‍යුහයකින් විසඳීමට හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
තොණ්ඩමන්, විග්නේෂ්වරන් හමුවෙයි
Posted on Author admin
යාපනයේ සංචාරයක නිරත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් ඊයේ (08) උතුර පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. Read More
සජිත්, රවී අදත් ගැටෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා එම පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් අතර මේ දිනවල මතුව ඇති මත ගැටුම දිනෙන් දින උණුසුම් වනවා. වලස්මුල්ල ප්‍රදේශයේ අද පැවති… Read More
කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කරයි
Posted on Author admin
කොස්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කර තිබෙනවා. 34 හැවිරිදි කාන්තාවක් සහ 78 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. Read More