රටේ නීතිය ක්රියාත්මක කිරීම පිළිබඳව ජනතාවට සෑහීමකට පත්විය නොහැකි බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
එහි නියෝජිතයන් මේ බව පැවසුවේ අද කොළඹදී පැවැත් වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
‘‘උද්දර්පන නීතිය’’ ක්රියාත්මක කිරීමේ බලය ජනපති පවරා ගනී
Posted on Author admin
රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාල උද්දර්පන නීතිය ක්රියාත්මක කිරිම ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් ඊයේ ප්රකාශයට පත් කරන ලද අංක 2085/8 දරන… Read More
එකම පවුලේ තිදෙනෙකුට බරපතළ තුවාල සිදු කළ වැල්ලවායේ අනතුර
Posted on Author admin
වැල්ලවාය ඇල්ල ප්රධාන මාර්ගයේ ඊයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. වැල්ලවායේ සිට ඇල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි මයිල ගසක ගැටීමෙනුයි… Read More
මහා සිනමාවේදියාට අවසන් ගෞරව දැක්වීමට අදත් විශාල පිරිසක්
Posted on Author admin
හෙළයේ මහා සිනමාවේදී, අභාවප්රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් ආගමික නායකයන්, මහජන නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා. ඔහුගේ අවසන් කටයුතු… Read More